English|தமிழ்

STATE MINISTRY OF RURAL AND SCHOOL SPORTS INFRASTRUCTURE IMPROVEMENT

  • මුල් පිටුව
  • අප පිළිබඳව
    • අපගේ පැතිකඩ
    • දැක්ම සහ මෙහෙවර
    • ආයතනික ව්‍යුහය
    • පාඨමාලා
    • වෙනත් සේවාවන
    • CSR
  • පුහුණු වැඩසටහන්
    • නියමිත වැඩසටහන්
    • ඉල්ලීම මත වැඩසටහන්
  • අපගේ පහසුකම්
    • දළ විශ්ලේෂණය
    • පුස්තකාලය
    • සම්මන්ත්‍රණ ශාලාව
    • දේශන ශාලාව
    • ශක්ති වර්ධන ශාලාව
    • ඩාන්ස් ඒරෝබික්ස්
  • විභාග ප්‍රතිඵල
  • වාර්තා
    • ජාතික වාර්තා
    • අන්තර්ජාතික වාර්තා
  • ක්‍රීඩා කලාභවන
    • පින්තුර
    • වීඩියෝ
  • අප අමතන්න

ඉල්ලුම මත සකසන පාඨමාලාවන්

 
      ශාරීරික යෝග්‍යතා වැඩසටහන
      ඉල්ලුම මත සිදුකරන වැඩසටහන්
      මනෝ විද්‍යාත්මක උපකාර
 
 
  01. ශාරීරික යෝග්‍යතා වැඩසටහන
 
මෙම විද්‍යානුකුලව සකසනු ලැබු පාඨමාලාවන් මඟින් පෝෂණය පිළිබඳ උපදෙස්ද සහිතව ස්වායු සහ ස්වාය නොවන ශාරීරික අභ්‍යාස සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කරනු ලබයි. එය රටෙහි ඉහළ අගයක් ගන්නා ස්ථුලතාව සහ බෝ නොවන රෝග මඟින් වර්තමානයේ උදාකරදී ඇති තත්ත්වයන් සටහන් කිරීමට අවශ්‍ය වැදගත් සාධකයක් වන  ශාරීරික යෝග්‍යාතාව වැඩිකර ගැනීම සහ සිරුරේ බර පාලනය කර ගැනීම සඳහා ලැබෙන අනගි අවස්ථාවක්ද වී තිබේ.
 
TOP
 
  02. ඉල්ලුම මත සිදු කරන වැඩසටහන්
 
  ආයතන සහ ක්‍රීඩා සම්මේලන මඟින් තම අවශ්‍යතා පරිදි කරනු ලබන ඉල්ලීම් පදනම් කරගෙන මෙම පාඨමාලාවන් මෙහෙයවනු ලබයි.
 
TOP
 
  03. මනෝ විද්‍යාත්මක උපකාර
 
තම කුසලතා වැඩි වර්ධනය කර ගැනීම සඳහා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපකාරයන් පෞද්ගලිකව ලබාදීම.
 
TOP
 

Copyright © 2012 NISS. All Rights Reserved. Site by Sri Lanka Telecom (Services).