මුල් පිටුව
අප පිළිබඳව
අපගේ පැතිකඩ
දැක්ම සහ මෙහෙවර
ආයතනික ව්‍යුහය
පාඨමාලා
වෙනත් සේවාවන
CSR
පුහුණු වැඩසටහන්
නියමිත වැඩසටහන්
ඉල්ලීම මත වැඩසටහන්
අපගේ පහසුකම්
දළ විශ්ලේෂණය
පුස්තකාලය
සම්මන්ත්රණ ශාලාව
දේශන ශාලාව
ශක්ති වර්ධන ශාලාව
ඩාන්ස් ඒරෝබික්ස්
විභාග ප්‍රතිඵල
වාර්තා
ජාතික වාර්තා
අන්තර්ජාතික වාර්තා
ක්‍රීඩා කලාභවන
පින්තුර
වීඩියෝ
අප අමතන්න
ඉල්ලුම මත සකසන පාඨමාලාවන්
ශාරීරික යෝග්‍යතා වැඩසටහන
ඉල්ලුම මත සිදුකරන වැඩසටහන්
මනෝ විද්‍යාත්මක උපකාර
01. ශාරීරික යෝග්‍යතා වැඩසටහන
මෙම විද්‍යානුකුලව සකසනු ලැබු පාඨමාලාවන් මඟින් පෝෂණය පිළිබඳ උපදෙස්ද සහිතව ස්වායු සහ ස්වාය නොවන ශාරීරික අභ්‍යාස සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කරනු ලබයි. එය රටෙහි ඉහළ අගයක් ගන්නා ස්ථුලතාව සහ බෝ නොවන රෝග මඟින් වර්තමානයේ උදාකරදී ඇති තත්ත්වයන් සටහන් කිරීමට අවශ්‍ය වැදගත් සාධකයක් වන ශාරීරික යෝග්‍යාතාව වැඩිකර ගැනීම සහ සිරුරේ බර පාලනය කර ගැනීම සඳහා ලැබෙන අනගි අවස්ථාවක්ද වී තිබේ.
TOP
02. ඉල්ලුම මත සිදු කරන වැඩසටහන්
ආයතන සහ ක්‍රීඩා සම්මේලන මඟින් තම අවශ්‍යතා පරිදි කරනු ලබන ඉල්ලීම් පදනම් කරගෙන මෙම පාඨමාලාවන් මෙහෙයවනු ලබයි.
TOP
03. මනෝ විද්‍යාත්මක උපකාර
තම කුසලතා වැඩි වර්ධනය කර ගැනීම සඳහා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපකාරයන් පෞද්ගලිකව ලබාදීම.
TOP