• ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනයේ ප්‍රමුඛතම ආයතනය ජාතික ක්‍රීඩා විද්‍යායතනයයි. 1973 අංක 25 දරණ ක්‍රීඩා නිතී විධි විධාන යටතේ "ක්‍රීඩා පාසල" නමින් පිහිටවු එය 1978 වර්ෂයේ සිට පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ සිය වැඩ කටයුතු ආරම්භ කරන ලදී. 1996 වර්ෂයේදී ගෙන ආ පාර්ලිමේන්තු පනතක විධවිධාන මඟින් මුලිකව සකස් කල ක්‍රීඩා නිතිය සංශෝධනය මෙම ආයතනය "ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය" ලෙස නම් කරන ලදි.

වැඩසටහන් දින දර්ශනය  >>

 


Photo Gallery

උසස් පුහුණු පාඨමාලාව 2020/2021


ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව 2021/2022


 



ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
ගරු තේනුක විදානගමගේ මැතිතුමා
ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
අනුරාධ විජේකෝන් මහතා 
ලේකම් - තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
රවීන්ද්‍ර සමරවික්‍රම මහතා 
ලේකම් - ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
සජිත් ජයලාල් මහතා
අධ්‍යක්ෂ - ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය
දුරකථනය  :  011-2674033  
ෆැක්ස්  :   011-2667709
E-mail  :sajithniss@gmail.com


-->